Thursday, May 2, 2013

වැලපෙන හදවත ...


ඇස් රිදුනේ කඳුළු පිරුණු,
නිසයි නෙතේ....

හිත රිදුනේ නුඹ රිදවූ 
නිසයි හදේ....

මග බැලුනේ නුඹ ඒ දැයි 
සිතා වගේ ...

එන්න එපා සදහට නුඹ 
යන්න ප්‍රියේ.... 
......

3 comments:

  1. සෙවණැල්ලක් වී
    ඔබ සමගින්
    සසර පුරාවට
    රැදෙන්නම් ඔබේ සමීපයේ....
    දුරින් සිටියත් අද ඔබ මාගෙන්
    සුන්දරයි ඔබ සමගින්
    ගෙවූ අතීත මතක සැමරුම්
    වෙන් වී ගියත් මාගෙන්
    හීනයක් වී රැදෙන්න
    සැමදා මාගේ නෙතේ

    ReplyDelete
  2. ලියාගන ලියාගන ලියාගන යන්කෝ බලන්ඩ

    ReplyDelete