Tuesday, May 14, 2013

නපුරු පෙම්වති ..



ආදරේ කලේ නුඹ හට 

අහස තරම් ...

ජිවිතේ කියා සිතුවේ 

නුඹගේ සුසුම් ...

මා දමා ගියේ නුඹ යලි 

නොඑන ලෙසින්... 

ආයෙමත් එපා නුඹ වැනි 

කුරිරු ලඳුන් ...
.......

Thursday, May 2, 2013

වැලපෙන හදවත ...


ඇස් රිදුනේ කඳුළු පිරුණු,
නිසයි නෙතේ....

හිත රිදුනේ නුඹ රිදවූ 
නිසයි හදේ....

මග බැලුනේ නුඹ ඒ දැයි 
සිතා වගේ ...

එන්න එපා සදහට නුඹ 
යන්න ප්‍රියේ.... 
......