Tuesday, May 14, 2013

නපුරු පෙම්වති ..



ආදරේ කලේ නුඹ හට 

අහස තරම් ...

ජිවිතේ කියා සිතුවේ 

නුඹගේ සුසුම් ...

මා දමා ගියේ නුඹ යලි 

නොඑන ලෙසින්... 

ආයෙමත් එපා නුඹ වැනි 

කුරිරු ලඳුන් ...
.......

No comments:

Post a Comment